නොමිලේ · ආරම්භයට ගිණුමක් අවශ්‍ය නැත

ඔබේ ව්‍යාපාරික කාඩ්පත, එක් සබැඳියක්

සබැඳියකින් හෝ QR එකකින් ඔබේ විස්තර බෙදාගන්න — එක් තට්ටුවකින් ඇමතුම් ගැනීම, WhatsApp හෝ ඔබ සම්බන්ධතාවලට සුරැකීම කළ හැක. ඕනෑම වේලාවක යාවත්කාලීන කරන්න; සබැඳිය කිසිදා වෙනස් නොවේ.

  1. 1ඔබේ විස්තර එකතු කරන්න
  2. 2මෝස්තරයක් තෝරන්න
  3. 3සබැඳිය හෝ QR බෙදාගන්න

ඔබ ගැන

ඔබ සම්බන්ධ කරගන්නා ආකාරය

ඔබ පුරවන සෑම කොටසක්ම එක් තට්ටුවකින් ක්‍රියා කරන බොත්තමක් වේ. සැඟවීමට හිස්ව තබන්න.

මෝස්තරය

සුරැකීමෙන් ඔබේ නොමිලේ ගිණුම සෑදේ — විස්තර ඕනෑම වේලාවක යාවත්කාලීන කළ හැක, සබැඳිය සහ QR එලෙසම පවතී.

ව්‍යාපාර මේක තෝරගන්නේ ඇයි

ඔක්කොම open කරන එක link එකක්

Call, WhatsApp, email, website, location — එක tap බැගින්. කඩදාසි card එකකට බැරි දේ මේක කරනවා: මිනිස්සුන්ව ඇත්තටම ඔබට සම්බන්ධ කරනවා.

එක tap එකෙන් contacts වලට

Save Contact button එක ඔබේ නමයි number එකයි එයාගේ phone book එකට කෙලින්ම දානවා. ආයේ call එකක් එනවද නැද්ද තීරණය වෙන මොහොත ඒකයි.

කවුන්ටරේට QR එකක්

කවුන්ටරේ, vehicle එකේ, board එකේ, ඇත්ත කඩදාසි card එකේ — QR එක print කරන්න. Scan කරන ඕනෑම කෙනෙක්ට හැමදාම අලුත්ම විස්තර.

කවදාවත් පරණ වෙන්නේ නෑ

අලුත් number එකක්ද? අලුත් තනතුරක්ද? එකපාරක් edit කළාම link එක ගත්ත හැමෝටම අලුත් එක පේනවා. ලාච්චුවේ පරණ card ගොඩක් නෑ.

විනාඩි 5න් professional

Style එකක් තෝරලා, විස්තරයි photo එකයි දාලා, share කරන්න. Print කරන card පෙට්ටියකට වඩා අවුරුද්දකට අඩුයි — නොමිලේ පටන් ගන්නවා.

මේක කාටද

Sales කරන අය, three-wheel සහ delivery ව්‍යාපාර, පන්ති සර්ලා, freelancers ලා, brokers ලා — "මගේ number එක ගන්න" කියලා ඊළඟ customer ව හම්බවෙන ලංකාවේ ඕනෑම කෙනෙක්.

නිතර අහන ප්‍රශ්න

Digital business card එකක් කියන්නේ මොකක්ද?

ඔබේ නම, photo එක, call/WhatsApp/email වලට එක-tap buttons තියෙන පෞද්ගලික web පිටුවක් — කඩදාසි වෙනුවට link එකකින් හරි QR එකකින් හරි දෙනවා.

නොමිලේද?

ගිණුමක් නැතුව card එක නොමිලේ හදන්න පුළුවන්, මාස 3ම ඔක්කොම නොමිලයි. පස්සේ මාසෙකට රු. 199 යි — සතියකට plain tea එකක ගාණ.

මිනිස්සු මගේ number එක save කරන්නේ කොහොමද?

Card එකේ Save Contact button එකක් තියෙනවා — විස්තර හරියටම එයාගේ phone book එකට බැහැනවා. Type කරන්න ඕනේ නෑ, වැරදෙන්නේ නෑ.

Print කරපු card වල QR එක දාන්න පුළුවන්ද?

පුළුවන් — ඒක තමයි දෙකේම හොඳම: කඩදාසි card එක ඉතුරුයි, ඒකේ QR එක හැමදාම අලුත්ම විස්තර වලට යනවා.

App එකක් නැතුව වැඩද?

ඔව්. ඔබේ card එක ඕනෑම phone එකක browser එකේ එකපාරටම open වෙන සාමාන්‍ය web පිටුවක්.

මේවත් එක්ක හොඳට ගැලපෙනවා