Professional Invoice Generator
Create stunning, professional invoices for your business in seconds. Everything is processed directly in your browser—meaning your financial data is 100% private and never touches our servers. Completely free to use.
1. Document Details
2. Your Company
3. Client Details
4. Line Items
5. Tax & Notes
Live Preview
INV-001
From
Your Company LLC
(555) 123-4567
123 Business Road
City, State 12345
hello@yourcompany.com
Billed To
Client Name
(555) 987-6543
456 Client Avenue
City, State 67890
client@example.com
| Description | Qty | Price | Total |
|---|
මේ invoice generator එක වැඩ කරන හැටි
ඔබේ ව්‍යාපාරය, customer, items ටික fill කරන්න — type කරද්දීම invoice preview එක update වෙනවා, එක click එකකින් PDF. ඔක්කොම වෙන්නේ ඔබේ browser එක ඇතුළේ: ගණන් කිසිම තැනකට upload වෙන්නේ නෑ, අපිටවත් පේන්නේ නෑ. එක පාරක bill, quotations, freelance වැඩ වලට — ලංකාවේ company clients ලා බලාපොරොත්තු වෙන format එකමයි.
නිතර අහන ප්‍රශ්න
ඇත්තටම නොමිලේද?
ඔව් — සම්පූර්ණයෙන්ම. Watermark නෑ, trial නෑ, ගිණුම් නෑ. Duqit POS හදපු ලංකාවේ Duqit ආයතනයෙන් නොමිලේ tool එකක්.
මගේ මූල්‍ය දත්ත ආරක්ෂිතද?
දත්ත ඔබේ device එකෙන් එළියට යන්නේම නෑ — invoice එකයි PDF එකයි හදන්නේ ඔබේම browser එක. අපිට ඕනේ වුණත් ඔබේ ගණන් බලන්න බෑ.
ලංකාවේ invoice එකක තියෙන්න ඕනේ මොනවද?
වෙනස් invoice අංකයක්, ඔබේ විස්තර, customer ගේ නමයි ලිපිනයයි, LKR වලින් item ගණන්, due date එක, bank විස්තර. මේ generator එකේ ඒ ඔක්කොම cover වෙනවා.
දවස ගානේ bill ගහනවා නම්?
එතකොට generator එකක් කරදරයක් — අංක, customer records, නොගෙවපු bill ටික තනියම බලාගන්න එකක් ඕනේ. ඒක තමයි Duqit POS — මාස 3ක් නොමිලයි.